එක්සීමා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. හමෙහි ඇති වන ප්‍රදාහයක්; කඩුවේගන් විශේෂයක් (=eczema).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

eczema