එකෝලියමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. කමතෙහි කාටු හෙවත් රොඩු පිස දා වෙන් කිරීම පිණිස කටු අතුවලින් සාදා ගැනෙන අතුමිටිය; පඹ අත්ත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 356 ← එකෝන් කපාටය එගොඩ →