එගොඩ කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගං හෝ ආදි ජලාශයකින් එතෙර කරනවා; නියමිත සීමාව ඉක්මවනවා; පමුණුවනවා.