එඬේර ගොටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ගොපලු සමයමේ දී ගොපලු යක්ෂයා වෙනුවෙන් වෙන් කර ඇති පුද ගොටුව.