එතිලීන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඔලෙෆින් නමින් හැඳින්වෙන කාබනික සංයෝග ශ්‍රේණියේ මුල් සංයෝගය වන වායුවක් (=ethylene).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. ethylene