එන්ජිම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කිසියම් ශක්ති විශේෂයක් අනෙක් ශක්ති විශේෂයක් බවට විශේෂයෙන් ම තාපය යාන්ත්ර ශක්තිය බවට පරිවර්තනය කිරීමේ මෙවලම (=engine).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. engine