එන්නත් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. එන්නත් ශරීරගත කරනවා; බේත් විදිනවා; අත් විදිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. inject
2. vt. inoculate
3. vt. vaccinate