එපිස්කෝපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ඉතා ආලෝකවත් කළ පාරාන්ධ වස්තුවක විශාලිත ප්රතිබිම්බයක් තිරයක් මතට ප්රක්ෂේපණය කළ හැකි ප්රක්ෂේපණ දීපයක් (=episcope).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. episcope