එලෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පහතට එල්ලෙනවා; එල්බෙනවා.2. ක්රි. එල්ලී සිටිනවා; ඇලී සිටිනවා.3. ක්රි. සැඟවෙනවා; නිලීන වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 359 ← එලුබ්භව එලෙන්දු කරනවා →