එළ කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. සුදු කරනවා; පිට පොත්ත හෝ ලෙල්ල ඉවත් කිරීමෙන් ශුද්ධ කරනවා; පොතු අරිනවා; (හාල් ආදිය) පාහිනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. husk