එළා ගන්නවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (පැදුරු, මාගල්, බුමුතුරුණු වැනි දේ) බිම අතුරා ගන්නවා; දිග හැර ගන්නවා.
2. ක්රි. යටත් කර ගන්නවා; සතකු මරා ගන්නවා; බිම පෙරළා ගන්නවා.