එළිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. පිරිසිදු; ශුද්ධ.2. වි. සුදු; ශ්වේත.නා.ප්ර. ආලෝක; පහන්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 361 ← එළැඹුම එළි අත්ත →