එළුසන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රීතියෙන් නඟන හඬ; ප්‍රීතියෙන් කුල්මත් ව (නළාවක් පිඹින්නා සේ) මුඛයෙන් නඟන හඬ.