ඒ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

මිශ්‍ර සිංහල හෝඩියේ දහහතර වැනි අකුර හා දහහතර වැනි ස්වරය; ‘එ’ යන්නෙහි දීර්ඝ රූපය.
සර්ව. අනභිමුඛ නොහොත් පූර්වෝක්ත දෙය හෝ තැනැත්තා; ඒ දෙය; එය; ඒ තැනැත්තා.
වි. අනභිමුඛ වූ; පූර්වොක්ත; තත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pron. he
2. pron. it
3. a. that