ඒකංසසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. එක් උරය; ශරීරයෙහි එක් අංශය; එක් පැත්ත.2. නා.ප්ර. ඒකාන්ත බව; ස්ථිරත්වය; නිශ්චය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 362 ← ඒකංගික ඒකංසිකය →