ඒකකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. අවම සම්පූර්ණ සංඛ්යාව; එක.
2. නා. එකක් වශයෙන් සලකනු ලබන සමස්තය හෝ කොටස.
3. නා. මැනීමේ දී හෝ ප්රමාණ කිරීමේ දී හෝ ගන්නා මිම්ම; මාපකය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. ace
2. n. module
3. n. monad
4. n. part
5. repeat
6. n. section
7. n. unit