ඒකධ්‍රැව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) වි. එක ම ධ්‍රැවයක් ඇති (= co-polar).
2. වි. එක් ධ්‍රැවයක් හෙවත් තන්තුවක් තිබෙන ස්නායු සෛල පිළිබඳ වූ (=unipolar).