ඒකපණ්ණ(පර්ණ)ච්ඡත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තනි කොළයකින් සාදාගත් කූඩය; තල්පත් වැනි එක ම පත්‍රයකින් කළ ඡත්‍රය.