ඒකපත්නී ව්‍රතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක ම ස්වාමිපුරුෂයා කෙරෙහි පමණක් භක්තිය දක්වන භාර්යාවකගේ පැවැත්ම.