ඒකපද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. එක් පදයකින් පමණක් සමන්විත වීජගණිතමය ප්‍රකාශනයක් පිළිබඳ වූ (=monomial).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. monomial