ඒකභුජසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) වි. එක ශාකයක දී එක අක්ෂයක් පමණක් පැන නඟින බහු අක්ෂ වූ මංජරියක් ඇති (=uniparous).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 365 ← ඒකභාස්මික අම්ලය ඒකභූමක →