ඒකවෘත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. එක ම චක්‍රයේ හෙවත් පරිධියෙහි පිහිටා තිබෙන (=concyclic).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. concyclic