ඒකශ්‍රේණික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. තනි පේළියක් හෝ ශ්‍රේණියක් හෝ තට්ටුවක් හෝ වශයෙන් සෑදුණු (=uniseriate).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. uniserial
2. Bot. uniseriate