ඒක්ෂණ ස්විච්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සැණෙකින් විදුලිධාරා වෙන් කිරීමේ ක්‍රියාකාරීත්වයක් ඇති තනි කම්බියේ විදුලි ස්විච්චිය(=tumble switch).