ඒකාංගණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ඒක + අංගණ]
නා.ප්‍ර. එළිමහන; එක ම මළුව; පැහැදිලි ව පෙනෙන සමතලා බිම් පෙදෙස.