ඒකාංශ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. එක් උරය; ශරීරයේ එක් අංශය/ ඒකාන්ත බව; ස්ථිරත්වය (පා. එකාංස සං. එකාංශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. one-sided
2. Bot. secund
3. a. unilateral