ඒකාකාර මන්දනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ගමන් කරන වස්තුවක ප්රවේගය ඒකාකාර ලෙස අඩු වීම හෙවත් ඍණත්වරණය (=uniform retardation).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 368 ← ඒකාකාර බහුඅස්රයක කේන්ද්රයේ සිට එක් පාදයකට ලම්බක ඒකාකාරත්වය →