ඒකායන මාර්ගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යම් ස්ථානයක් කරා පමුණුවන එක ම මඟ; නිවන කරා යන මඟ.2. නා. එක ම මඟ; නොවරදින ක්‍රමය; සැබෑ මාර්ගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 369 ← ඒකායන ඒකාරම්මණික →