ඒකාවර්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සුළියක් මෙන් එක අතකට කැරකීම.
2. නා.ප්‍ර. සම්පූර්ණයෙන් භ්‍රමණය වීම; එක් වරක් කැරකීම.