ඒකාසනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කමටහන් මෙනෙහි කරමින් එකතැන හුදකලාව හිඳීම.2. නා.ප්ර. එක් අසුනේ හිඳ කරන භෝජනය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 370 ← ඒකාශ්මික ඒකාසනික →