ඒකීභාවයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. එකක් ව පැවතීම; සමස්තයක් වීම.2. නා. අඛණ්ඩතාව.3. නා. තනිබව; හුදකලාබව; සමූහයෙන් ඈත් ව විසීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 370 ← ඒකීතෘත ඒකීභූත →