ඒකීය ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එකක අගය අනු ව කිහිපයක අගය සෙවීමේ ගණිත ක්‍රමය (=unitary method).