ඒජන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දිස්ත්‍රික්කයක රාජ්‍ය පරිපාලන කටයුතු භාරව ක්‍රියා කරන ප්‍රධාන නිලධාරියා; දිසාපතිවරයා.
2. නා.ප්‍ර. යම්කිසි පුද්ගලයකු හෝ කිසියම් ආයතනයක් හෝ වෙනුවෙන් ක්‍රියා කරන්නා හෙවත් බලධරයා; නියෝජිතයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. agent