ඒතදග්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මේ තෙමේ මේ ආකාරයෙන් අග්‍රය, හෙවත් ශ්‍රේෂ්ඨ යැයි බුදුන් වහන්සේ විසින් වදාරා දෙන ලද තනතුර.