ඒරු වෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්‍රි. නැගෙනවා; ආරූඪ වෙනවා; ආවේශ වෙනවා.2. ක්‍රි. කෝප වෙනවා; සැර වෙනවා; බණිනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 371 ← ඒරියා කඳ ඒරුගෝ →