ඒල් ඇට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ධාන්‍ය කරල් කපා ගැනීමට පෙර එයින් ගැලවී වැටෙන පැසුණු ඇට.