ඓන්ද්රජාලිකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. ඉන්ද්රජාල හෙවත් ඇස්බැන්දුම්වලට අයත්; ඉන්ද්රජාල හා සම්බන්ධ වූ; ඉන්ද්රජාලමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 372 ← ඓතිහාසීය නොවූ ඓන්ද්රිකයා →