ඔංචිලි
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. උසක බැඳි රැහැන් දෙකක පහළ අග හිඳ ගැනීමට හෝ සිට ගැනීමට හැකි වන සේ හරස් ලෑල්ලක් තබා සකස් කර ගත් පැද්දෙන ක්රීඩා උපකරණය (දෙ. ஊஞ்சல்)