ඔක්කල්ලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. අවමන් කිරීම වශයෙන් විහිළු කිරීම; සරදම් කිරීම; ඔච්චම; සරදම.2. නා. මුකුළුව; ඔමරි කිරීම; ඔමරිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 372 ← ඔක්කලං ඔක්කල්ලාව →