ඔක්සිහිමොග්ලොබින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඔක්සිජන් සමඟ හිමොග්ලොබින් සංයෝජනය වීමෙන් සෑදෙන ඵලය (=oxyhaemoglobin).