ඔඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. වියළි කොළ ආදියෙන් තනා මී බඹර කැඩීමේ දී මැස්සන් එළවීම සඳහා ගනු ලබන හුළු අත්ත.