ඔත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හොත්; නිදාගත්; ශයනයෙහි යෙදුණ.
2. වි. බහාලූ; තැබූ; දැමූ.
3. වි. (යමක් කිරීමට) බැසගත්; යෙදුණ; නියුක්ත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. procumbent
2. a. reclining
3. a. recumbent
4. sedentary
1. වි. හොත්; නිදාගත්; ශයනයෙහි යෙදුණ.
2. වි. බහාලූ; තැබූ; දැමූ.
3. වි. (යමක් කිරීමට) බැසගත්; යෙදුණ; නියුක්ත.
1. procumbent
2. a. reclining
3. a. recumbent
4. sedentary