ඔත් පිළිමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැදහොත් ඉරියව්වෙන් හෙවත් ශයනය කර සිටින ආකාරයට තැනූ (බුද්ධ) ප්‍රතිමාව; සැතපෙන පිළිමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

gisant