ඔද්දල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පාරන ලද; පොඩි වුණු; තැළුණු; මොළොක් වුණු; උද්දනු ලැබූ.
2. වි. නරක් වුණු; කුණු වුණු.