ඔදොංගුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. පිළිවෙළ; පිළිවෙළකට ඇති බව; හැඩහුරුකම; ශෝභනත්වය.
2. නා. ඇදය (ඔයේ නියරේ) ඇද වංගුව; (වෙල්යායේ) නෙරාගිය ස්ථානය.