ඔපරා කන්නාඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සංගීත, නාට්‍ය ආදි සංදර්ශන නැරඹීමේ දී භාවිත කළ හැකි කුඩා දූරදර්ශකය (=opera-glass).