ඔප්පිච්චියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. තමා ම උසස් කොට කථා කිරීම; පුරසාරම.2. නා. කවටකම; විහිළුව; කොලොප්පම; සරදම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 376 ← ඔප්පා වෙනවා ඔප්පින්න →