ඔප්පු දෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්‍රි. (යටහත් ලෙස) පිළිගන්නවා; සැල කරනවා.2. ක්‍රි. ඔප්පු කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 376 ← ඔප්පු තිරප්පු ඔප්පු ලියන්නා →