ඔම්බුඩ්ස්මන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රජයේ නිලධාරීන්ට හෝ ආයතනයන්ට හෝ එරෙහිව පුරවැසියන් විසින් කරනු ලබන පැමිණිලි විභාග කිරීමට රජය විසින් පත් කෙරෙන නිලධාරියා; දුක්ගන්නාරාල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. ombudsman
2. ombusdman