ඔයනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. යම් ගෙඩියක ලෙල්ල ගලවනවා; පොල්, දොඩම් ආදියේ ලෙල්ල ඉවත් කිරීම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයv. huskසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 377 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 977 ← ඔය හැටි ඔයා →